සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(04) දිනයේ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත එක් මරණයක් අද (05) දිනයේ වාර්තා කර තිබෙනවා.
ඒ වයස අවුරුදු 60ට වැඩි එක් කාන්තාවක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1