හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් ජීවිතක්ෂයට පත් ඩයගම පදිංචිව සිටි 16 හැවිරිදි ජේ.ඉෂාලිනිගේ මෘත දේහය තැන්පත් කර ඇති ඩයගම වත්තේ පොදු සුසාන භුමියට ඩයගම පොලිසිය විසින් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇත. ජීවිතක්ෂයට පත් ජේ. ඉෂාලිනි දැරියගේ මෘත දේහය යළිත් ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කරන ලෙසට කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබාදුන් අධිකරණ නියෝගයක් සමග ජේ. ඉෂාලිනි දැරිය මිහිදන් කර ඇති ඩයගම වත්ත පොදු සුසාන භුමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත. මෘත දේහය ගොඩගැනීමේ කටයුතු ඊයේ (27* සිදු කිරීමට නියමිත වූ අතර, ඩයගම ප‍්‍රදේශයේම පදිංචි තරුණියන් කිහිප දෙනෙකු රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා ඇති බවට තැරැුව්කරුවන් විසින් පැවසූ අතර කොළඹ කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශය පොලිස් නිලධාරින් පිරිසක් (27* දින ඩයගම ප‍්‍රදේශයට පැමිණ එම පිරිසගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම සිදු කලේය.
ඉෂාලිනි මිහිදන් කළ සුසාන භූමියට දැඩි ආරක්ෂාවක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
Subscribe
Login
0 Comments
Oldest
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip