Sunday, December 8, 2024
Empty Ad
Empty Ad

ඉල්ලා අස් වූ ලිට්‍රෝ සමාගමේ ප්‍රධානියා

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

එම මහතා ලිපියක් මගින් ඒ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වන තෙක් එම මහතා ඉල්ලා අස් වූ හේතුව සදහන් කර නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?