ඉන්ධන පෝලිමේ සිටි තරුණයාගේ ජීවිතය අනූනවයෙන් බේරෙයි

කොළඹ ටවුන් හෝල් ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ නවතා තිබූ මෝටර් රථයක් මතට ඒ අසල ඉදිකිරීම් ස්ථානයේ තිබු දොඹකරයක සවිකර තිබු යකඩ බටයක් ඇද විටී තිබෙනවා.

අද උදෑසන 8.30ට පමණ එම අනතුර සිදුව තිබු අතර,  මෝටර් රථය තුළ රියදුරු අසුනේ සිටි තරුණයා ජීවිතය බේරාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
4
මාර දුකයි !
2
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?