ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයෙක් මියයයි

අඟුරුවාතොට, බටගොඩ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ රැදී සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඒ බව දැනුම් දෙනු ලැබුවා.

කෙසේ වෙතත් මිය යාමට හේතුව තවම සනාථ වී නෑ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?