ඉන්ධන ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

පුත්තලම, පාලවී ප්‍රදේශයේ දී ලොරි රථයකින් පෙට්‍රල් ලීටර් 400ක් බලපත්‍ර නොමැති ව අනාරක්ෂිත ව ප්‍රවාහනය කළ සැකකරුවකු ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?