ඉන්ධන කෝටාව වැඩි කරගන්නේ මෙහෙමයි

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා ඉහළ දැමීමට අදාළව මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි විය යුතු ආකාරය ප්‍රකාශයට පත්කර තිබේ.මෙම වැඩසටහන ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරේ.

අනතුරුව එය අනෙක් පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ රියදුරන් මීට අදාළ වෙබ් අඩවියට ( https:// Wptaxi.lk ) පිවිසීමෙන් හෙට සිට ලියාපදිංචි විය යුතු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
2
හරි හිනා !
3
හම්මෝ !
2
මාර දුකයි !
5
මලපනිනව !
2
කුජීතයි !
4
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?