ඉන්දුනීසියානු ගිනිකන්දක් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා .
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සුමාත්‍රා හි මරාපි කන්දේ අතුරුදන් වූ තවත් කඳු නගින්නන් 10 දෙනෙකු තවමත් සොයමින් සිටින බවයි. ගිනි කන්දේ අඛණ්ඩ පිපිරීම් ඇති බැවින් ආරක්ෂාව පිළිබඳ හේතූන් මත සෝදිසි කිරීම ඊයේ (04) නතර කරනු ලැබුවා
ගිනි කන්ද තවමත් විදාරණය වෙමින් පවතියි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
3
+1
1
+1