Fly high Get bonus Aviator Phone

ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් ගුවන්තොටුපොළේ දී පොලිස් දැලේ පැටලෙයි

ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා නීතිවිරෝධී ලෙස රත්‍රන් කිලෝ 1.049ක් මෙරටට ගෙන ඒමට උත්සාහ දරා ඇති බව වාර්තා විය.

ගුවන්තොටුපොළ පැමිණිමේ පර්යන්තයේ දී ඊයේ (24)  සිදුකළ සෝදිසි කිරීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද (25) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල ජන ගඟක් මහ වාද්දුවට
04:29
Video thumbnail
මුළු නුවරඑළියම පිරිවරාගත් නන්දෙසින් පැමිණි විශාල ජන ගඟක්
03:40
Video thumbnail
ඕන්නම් මූණේ ගාගන්නද මේ මේ......ඔයාට පුළුවන්ද බෑනේ.....!
00:57
Video thumbnail
තම ව්‍යාපාරය දනට පිනට කැපකරමින් පිපාසය නිවූ අපූරු දන්සැල
03:23
Video thumbnail
බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කරන්න හරිනි අගමැතිනිත් එක්වෙයි
09:55
Video thumbnail
මව්පියන් පවා අහිමි වූ සයමස් බිළිදාට වෙන්න යන දේ ?
03:14
Video thumbnail
අලදෙණිය උණුසුම් කළ බස් අනතුර - සිද්ධියට මුහුණ පෑ පුද්ගල සාක්ෂි සහිතයි
03:21
Video thumbnail
රෝහල් ප්‍රතිකාර ලබන දරුවන් තිදෙනාගේ සුව දුක් බැලීමට ආ මාලිමාවේ ප්‍රභලයෙක්
08:45
Video thumbnail
පන්සලට යන ඔබට කිතුනු පොඩිත්තන්ගෙන් මල් මිටක්
01:19
Video thumbnail
ග්‍රැන්ඩ්පාස් තොරණ බලන්න විශාල ජන ගඟක් කොළඹට
01:09

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?