Indian Premier League

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් 34 දෙනෙකුට වාර්ෂික කොන්ත්‍රාත්තු – ශර්මා කෝලි ඇතුළු හතරකට ඉහළ ගෙවීමක්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තු ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම කොන්ත්‍රාත් කාලය 2024 ඔක්තෝබර් 01 සිට 2025 සැප්තැම්බර් 30 දක්වා ක්‍රියාත්මක බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දෙන්නේ.

ඒ, අනුව මෙම කොන්ත්‍රාත්තු යටතේ ඉහළම ගෙවීමක් ලබන එනම් Grade A + කාණ්ඩයට ක්‍රීඩකයින් සිව්දෙනෙක් ඇතුළත්ව සිටිනවා.

රෝහිත් ශර්මා, විරාට් කෝලි, ජස්ප්‍රිත් බුම්රා සහ රවින්ද්‍ර ජඩේජා එම ක්‍රීඩකයින් සිව්දෙනායි.

Grade A කාණ්ඩයට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් 06 දෙනෙන් ඇතුළත්ව ඇති අතර, මෙහොමඩ් සිරාජ්, කේ.එල්. රාහුල්, ෂුබ්මන් ගිල්, හාර්ඩික් පාණ්ඩ්‍යා, මොහොමඩ් ෂාමි සහ රිෂාබ් පාන්ට් ඊට ඇතුළත්.

මේ අතර කුල්දීප් යාදෙව්, සූර්යකුමාර් යාදව්, අක්සාර් පටෙල්, යෂස්වි ජයිස්වාල් සහ ශ්‍රෙයාස් අයියර් යන ක්‍රීඩකයින් Grade B කාණ්ඩයට ඇතුළත් කර තිබෙනවා.

ඊට අමතරව තවත් ක්‍රීඩකයින් 19 දෙනෙකු Grade C කාණ්ඩය යටතේ වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත් කර සිටිනවා.

ඒ, අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රීඩකයින් 34 දෙනෙකු සඳහා වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
6
+1
2
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?