22 C
Colombo
Thursday, February 9, 2023
Peoples Bank Ad

ඉන්දීය ඔයිල් සමාගමෙන් ඉන්ධන තොගයක් මිලට ගැනිමට තීරණයක්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 7,500ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා මුදල් ගෙවීම් කටයුතු ද සිදුකර ඇති බව වාර්තා වේ.ඒ අනුව අදාළ ඩීසල් තොගය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යෙදවීමට සැලසුම් කර තිබේ.

මේ අතර පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සේවකයින් සේවයට වාර්තා නොකළහොත් අද (30) දිනයේත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවනු ඇති බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
5
මලපනිනව !
2
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?