ඉන්දීය ඉනිම ලකුණු 133 සීමා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 133 ක් රැස් කිරීමට සමත් වුණා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් සූර්ය කුමාර් යාදේව් පන්දු 40 කදී ලකුණු 68 ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී නිගිඩි කඩුලු 04ක් ද පානෙල් කඩුළු 3ක් ලබා ගත්තේය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දු 120ක් තුල ලකුණු 134 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
3
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?