ඉන්දීය අපරාජිත වාර්තාව බිඳ දමයි බංගලියන්

ඊයේ (15) පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ තරග අවසන් කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 6 කින් ඉන්දියාව පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව ලැබූ පළමු පරාජය වීය. ජයග්‍රහණය සඳහා ලකුණු 266 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාවට ඕවර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 259 ක් පමණි.

මුස්තෆිසුර් රහමන් ලකුණු 50 කට කඩුලු 3 ක් දවාගත් අතර ටැන්සිම් හසන් සහ මෙහෙදි හසන් කඩුලු 2 බැගින් බිඳහෙළිය

සිය 5 වැනි එක්දින ශතකය ලබාගැනීමට ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් (121) සමත් විය.

පන්දු 133 කදී වාර්තා වූ එම ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව බලය අල්ලපු නිසා නලින් බණ්ඩාරට ප්‍රෙෂර් වැඩිවෙයි
02:46
Video thumbnail
ජනපති සමාව සහ කුමන්ත්‍රණයක සේයාව - දසත කස්තිරම විශේෂ වැඩසටහන - සජීවීව
00:00
Video thumbnail
නීතිය අවභාවිතා කරලා තියෙන්නෙ - බන්ධනාගාරය් ඇතුලේ කරන් ගිය මාෆියාව මාට්ටු
09:16
Video thumbnail
අතුලට අයිති ලියුම අධිකරණයට ගියොත් ඔක්කොම සෙල්ලම් ඉවරයි
01:24
Video thumbnail
රටක්ම කළඹවන පුවත මෙන්න - වෙසක් දා අතුල කියලා කෙනෙක් හිරෙ හිටියේ නෑ
08:09
Video thumbnail
සුගීෂ්වර මහා පාර මැද පන්දමක් අරන් ඩෙගා නටයි
11:24
Video thumbnail
ව්‍රායි බොරුවට දැඟලුවට නගරාධිපති වෙන්නේ විපක්ෂයේ කෙනෙක්
03:11
Video thumbnail
අගමැති හරිනි ඉදිරිපිටNPP කොළඹ සෙට් එක විපක්ෂයට මීක් නැතිවෙන්නම දීපු දිවුරුම් දීම
12:10
Video thumbnail
කොල්ලො ෆයර් වෙයි - ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි
11:08
Video thumbnail
ආන්දෝලනාත්මක හඬපටයක් එක්ක හෙළිදරව්වක් මාධ්‍ය හමුව අතරතුර එළියට ආපු දේවල්
11:40


?