අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් අරඹමින් ඊයේ එරටට ලඟා විය. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් අමාතවරයා පිළිගන්නා ලදි. බැසිල් රාජපක්ෂ මහතා අද සහ හෙට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ රජයේ වෙනත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු සමග සාකච්ඡා පවත්වනු ඇත.
ඉන්දියාවේ පළවන ද හින්දු පුවත්පත වාර්තා කළේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් සහයෝගය ලබාගැනීම , හීනවන විදේශ සංචිත ශක්ටිමත් කරගැනීම ඇතුළු සහයෝගීතාව එහිදී අමාත්‍යවරයා අපේක්ෂා කරනු ඇති බවයි.
මේ අතර එතුමා ඉවුම් පිහුම් කරන ජායාරුපයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වනවා. එම ජායාරූපය පහතින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5