ඉන්දියාවෙන් සාර්ථක අත්හදා බැලීමක්

ඉන්දියාවට අයත් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් මගින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ රටේ වර්ධනය වන මිලිටරි හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණෙන් මෙසේ සිදුකළ බවයි.

ඉන්දියාව බැලස්ටික් මිසයිල වලින් සන්නද්ධ න්‍යෂ්ටික බලැති සබ්මැරීන ඇති ලෝකයේ හයවන රට බව පත්ව තිබෙන අතර මෙසේ පවතින අනෙකුත් රටවල් වන්නේ ප්‍රංශය, චීනය, රුසියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?