ඉන්දියාවෙන් ගෙන ආ පළමු බිත්තර තොගය දිවයිනට

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය අද දිවයිනට ළඟා වූ බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ ටී.ඒ.ඩී රංජිත් මහතා පැවසුවා.

පළමු තොගය ලෙස බිත්තර මිලියන 2ක් ආනයනය කර ඇති අතර ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

මෙම බිත්තර බේකරි කර්මාන්තය සදහා පමණක් භාවිතයට ගැනෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?