ඉන්දියාවට ලකුණු දෙකකින් පැරදුණු හේතුව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු හෙළිකරයි

ඉන්දියාව සමග ඊයේ පැවති පළමු විස්සයි විස්ස තරගය පරාජයවීමට හේතුව මුල් පෙළ පිතිකරුවන් දක්ෂතා අතරට නොපැමිණීම බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් මේ බව සදහන් කළේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවට එක් වෙමින්.

ශ්‍රී ලංකාව සමග ඊයේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවති පළමු පන්දුවාර විස්ස තරගය තියුණු සටනකින් අනතුරුව ලකුණු දෙකකින් ජයගන්නට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?