AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරියේ දී හාල් ආනයනය අවශ්‍ය නොවන බව කෘෂි ඇමති කියයි

ඉදිරියේ දී සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

ඊයේ එප්පාවල පැවති කෘෂි උපකරණ බෙදාදීමේ වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මේ අතර වී මිල අඩුවීම සම්බන්ධයෙන් තමන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?