spot_imgspot_img
spot_img

ඉදිරියේදී ඊශ්‍රායලය සහ පලස්තීනය නිසා තෙල් මිලට බලපෑම් එල්ල වේවී

පලස්තීන හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ලකළ දරුණු ප්‍රහාර හේතුවෙන් ලෝක තෙල් මිල වැඩිවීමට එය බලපෑ හැකි බව ජාත්‍යන්තර විචාරකයන් පවසනවා.

ඉරානයේ සහාය හමාස් සංවිධානයට හිමිව ඇති අතර වෙළෙඳ බාධක පනවා තිබුණද ආසියානු වෙළෙඳපොළට ඉරාන බොර තෙල් සැපයුම නොකඩවා සිදුවෙයි. ඊශ්‍රායලය – පලස්තීන ගැටුම් තවත් උත්සන්න වුවහොත් ඉරාන බොර තෙල් සැපයුමට ද බාධා එල්ලවීම නොවැලක්විය හැකි කරුණක් ඇත.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 4කින් පමණ අද (09) ඉහළ ගොස් තිබුණේ මේ තත්ත්වය හමුවේ යි.එහි මිල දැක්වුණේ ඩොලර් 86ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?