AFC Banner
Empty Ad
Empty Ad

ඇල්ල වැල්ලවාය මාර්ගයට ගල් පෙරලෙයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල -රොක් ප්‍ර දේශයේදී ගල්කඩා වැටීමේ අවධානමක් මතුවි තිබේ .

ඇදහැළුන වැසි සමග විශාල ගලක් අද (28) මාර්ගය මැදට වැටී තිබුණා.

එමෙන්ම මීදුම් සහිත කාලගුණයක්ද පවතී . මේ හේතුන් නිසා විමසිලිමත්ව රියපදවන ලෙස පොලිසිය රියදුරන්ට අවවාද කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?