ඇමෙරිකා – මෙක්සිකෝ දේශමායිමේ සංක්‍රමණික කඳවුරක ගින්නකින් 40ක් මියයයි

ඇමෙරිකා -මෙක්සිකෝ දේශසිමා මායිමේ ඉදිකර තිබූ සංක්‍රමණික කඳවුරක් තුල හටගත් ගින්නකින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නමුත් ස්වෙච්චා භට කණ්ඩායම් පවසන්නේ මියගිය ගණන 40කට ආසන්න වන බවයි.

තවත් 30 කට ආසන්න පිරිසක් පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙක්සිකෝව හරහා ඇමෙරිකාවට ඇතුළුවීමට පැමිණෙන සංක්‍රමණිකයින් ඇමෙරිකානු ආගමන බලධාරීන්ගෙන් ඇරයුමක් ලැබෙන තුරු රඳවා සිටින්නේ මෙවැනි කඳවුරු තුලයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?