AFC Banner
AFC Banner
Empty Ad

ඇමරිකන් ඩොලරයට දෙවෙනි නොවූ ඔස්ට්‍රේලියානු ඩොලරයටත් අපමන අගයක්

ඇමරිකන් ඩොලරයට දෙවෙනි නොවූ ඔස්ට්‍රේලියානු ඩොලරයේත් හුවමාරු අඟය මේ වන විට රුපියල් 200 සීමාව ඉක්මවා තිබෙනවා.මීට පෙර මෙය සාමාන්‍යෙන් පැවතියේ රුපියල් 135 – 145 අතර සීමාවක් වුවත් අද දින ගැනුම් මිල 195 සහ විකුනුම් මිල 200ක් ලෙසත් සටහන්ව තිබුනා.

මීට අමතරව ඔස්ට්‍රේලියානු ඩොලරයක මිල කළු කඩ වෙළදපලේ රුපියල් 200ට වඩා වැඩි බව විදෙස් ගත වීමට සිටින සිසුන් සහ ශ්‍රමිකයන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?