Fly high Get bonus Aviator Phone

ඇමතුමකින් නිවසටම ඖෂධ ගෙන්වා ගන්න

රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ තැපැල් මගින් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙළක් යළි ආරම්භ කර ඇත.

ඖෂධ අවශ්‍ය රෝගීන් තමන් සායනය සඳහා සහභාගි වන රෝහලට දුරකථන ඇමතුමක් ලබාදී අවශ්‍ය විස්තර සැපයීමෙන් නිවසටම ඖෂධ ගෙන්වා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ ඊයේ (25 වැනිදා) පැවැසුවාය.

එලෙස ඇමතීමෙන් ලබාදෙන තොරතුරු අනුව රෝගීන්ගේ නිවෙස්වලට අදාළ ඖෂධ බෙදාහැරීම සිදුකරන බවත් මේ වනවිට ද රෝගීන්ට ඖෂධ බෙදාහැරීමේ කටයුතු සිදුවන බවත් වෛද්‍යවරිය සඳහන් කළාය.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ 0720720720 දුරකථන අංකයට සිංහල භාෂාවෙන් ඇමතීමෙන් සහ 0720606060 දුරකථන අංකයට දමිළ භාෂාවෙන් ඇමතීමෙන් අවශ්‍ය විස්තර ලබාගත හැකි බවය.කොවිඩ් පළමු හා දෙවැනි රැලි අවස්ථාවන්හිදී ද සෞඛ්‍ය අමාත්‍යාංශය තැපැල් දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේය.

වරුණි පෙරමුණ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු හමුදාපති රටම කැළඹු සිද්ධියට අත මිට මොලවා සැරටම කියපු කතාව
08:22
Video thumbnail
රණවිරුවා කියන්න බැරි ආණ්ඩුව මේක අහන්නම ඕනේ කතාවක්
02:46
Video thumbnail
අපේ සැලැස්මට තමයි යුද්ධය ඉදිරියට යන්නේ - මෙන්න හිටපු යුධ හමුදාපති හෙළිකරන දේ
04:37
Video thumbnail
යුද ජය සමරන්න ඕනේ නෑ කියපු අයට හිටපු හමුදාපති හොඳවයින් අමතයි
02:56
Video thumbnail
PRAHARAYA | හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:11:50
Video thumbnail
දේශපාලඥයාගේ කැමැත්තමතයි හැමදේම වුණේ - මහේෂ් සේනානායක හෙළිකළ යුද්ධ මෙහෙයුම
03:36
Video thumbnail
මේක අපේ සිංහලයාගේ භූමිය - කස්සප හිමි අනුරට සැරට දෙසයි
07:03
Video thumbnail
ජනපතිත් Silent වෙන්නම විමල්ගෙන් සැර සද්දයක්
25:04
Video thumbnail
ජනාධිපතිතුමා ඔය කතාව කරන්න තිබුනේ ත්‍ර#තවාදීන් ඉදිරියේ
04:42
Video thumbnail
"අපි ආවා යුතුකම් ඉටු කරන්න"
02:32

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?