ඇමති මණ්ඩලය ගැන නව අගමැතිගෙන් ප්‍රකාශයක්

අද සවස ජනපති ඉදිරියේ දිවුරුම් දුන් නව අගමැති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ කැබිනට් මණ්ඩලය හෙට පත් කිරීමක් නොමැති බවයි. අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය ගැන තවම සාකච්ඡා නොකළ බවද ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

ඒ අනුව නව කැබිනට් මණ්ඩලය සති අන්තයේ හෝ එළඹෙන සතියේ පත් කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
36
අවුල් වගේ !
12
හරි හිනා !
29
හම්මෝ !
7
මාර දුකයි !
14
මලපනිනව !
25
කුජීතයි !
27

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

?