ඇමතිකම් නමට පමණක් මට එපා

තමන්ට රාජ්‍ය ඇමති ධූරයක් පවරා දී ඇත්තේ නමට පමණක් බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

රාජ්‍ය ඇමතිවරියක් ලෙස තමන්ට කිසිදු බලතලයක් විෂයයක් පැවරීමක් සිදු කර නැති බවද ඇය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී අදහස් පල කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?