මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරිනීතිය අද (17) අලුයම 05ට ඉවත් කෙරුණි.
ඊයේ (16) රාත්රී 11 සිට පැනවීමට පියවර ගෙන තිබුණි.
කෙසේවෙතත් අද දිනයේ ඇඳිරිනීතීය පැනවීමක් සිදුකරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් රජය විසින් ප්රකාශයට පත්කර නොමැත.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
3
4
29
4
5
14
17