ඇන්තනී පවුලේ පුන්චි සාමාජිකයාගේ උපන්දිනය සැමරූ හැටි

කිරි සිනා පුංචි පැටියෙකුගේ හිනාවක් කියන්නේ හැම දුකක්ම වේදනාවක්ම නැති කරන හරිම ආදරණිය දෙයක්. ඉතින් පුංචි පැටියෙක් ගෙදර ඉන්නවා කියන්නේ හරිම සිරියාවන්තයි. ඒ ගෙදර හරිම සුන්දරයි.

කලා ලෝකයේ ආදරය දිනාගත් සුවිශේෂී කලා පවුල් තියෙනවා. ඒ අතරින් මුළු ලංකාවම දන්නා හදුනන ඒ වගේම හැමෝගෙම ආදරය දිනු පවුලක් තමයි ජැක්සන් ඇන්තනි කලාකරුවාගේ ආදරණිය පවුල

ජැක්සන් ඇන්තනි මහතා සියා කෙනෙකු කරමින් පවුලට පළමු වරම එකතුවන්නේ මිනිබිරියක් . ඒ ආදරණිය ලොකු පුතා අකිලගේ දියණිය සකී ආරන්‍යා ඇය නිසා ඇන්තනි පවුලම ඉන්නේ හරි සතුටින්.

පුංචි දෝනි ඉපදෙන්නේ අම්මගේ තාත්තගේ පළමු විවාහ සංවත්සරය දවසේ වීම තවත් වැදගත්. පසුගියදා දෝනිගේ උපන්දිනය සමරා තිබුනා. එහි විශේෂ අවස්ථා කිහිපයක් අපි මෙලෙස ගෙන එන්න හිතුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?