Indian Premier League

ඇදහිය නොහැකි පරාජයත් සමඟ නැමීබියාව පළමු තැනට

2022 ලෝක කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ලකුණු 55ක පරාජයක් අත්කර දුන් නැමීබියාව A කොටසේ පෙරමුණ ගැනීමට සමත්ව සිටි.

ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ එහි අවසන් ස්ථානයයි.

ප්‍රසාද ලකුණු සටහන පහතින් දැක්වෙනවා.

121232123

මේ අතර 20-20 ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ වටයේ මීලග තරග දෙක ජයගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා. නැමීබියාව හා පැවති තරගය පරාජය වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

‘ලෝක කුසලානයක් කියන්නේ අනිවාර්යෙන්ම චැලෙන්ජ් එක වැඩියි. කන්ඩිෂන්ස් වෙනස්. ඉතිං මං හිතනවා අපිට කන්ඩිෂන්ස්වලට හරියන ක්‍රීඩකයෝ ඉන්නවා. එකම දේ අපි ඒ දවසේ හරියට පර්ෆෝම් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒ තරග දෙක ජයග්‍රහණය කරලා ඉස්සරහට ගිහිල්ලා හොඳට තරගාවලිය ක්‍රීඩා කරලා රට ජයග්‍රහණය කරන්න තමා අපි බලාපොරොත්තු වෙන්නේ’

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?