ඇඟළුම් උපාංග ආනයනය කිරීමේ දී තීරු බදු සහන

දේශීය ඇඟළුම් නිෂ්පාදනයන් සඳහා අවශ්‍ය උපාංග ආනයනය කිරීමේ දී තීරු බදු සහන ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාමත් රට තුළ පවතින අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් දේශීය ඇඟළුම් නිෂ්පාදනයන් මුහුණ දී ඇති අභියෝග සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?