AFC Banner
AFC Banner
Empty Ad

ආහාර ද්‍රව්‍ය කිහිපයක් මත විශෙෂ වෙළෙඳ භාණ්ඩ බද්දක්

විශෙෂ වෙළෙඳ භාණ්ඩ මත බදු පනවමින් මීට පෙර නිකුත්කර තිබූ ගැසට් නිවේදන අවලංගු කරමින් නව අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

හාල්මැස්සන්, කරවල, වෙඬරු, කිරිවලින් නිපදවූ තැවරුම්, උළුහාල් ඇට, කුරක්කන් පිටි, අබ ඇට, මේස ලුණු ආදිය මෙම විශෙෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත් කර ඇත. 

මුදල් අමාත්‍යවරයා විසින් මෙම අති විශෙෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.

අගෝස්තු මස 12 වනදා සිට වසරක කාලයක් සඳහා මෙම බදු නියෝග ක්‍රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිපුර වන්දි ගන්න ඒ ගෙවල්වල මැණික් තිබ්බා කියලා දාලා
08:03
Video thumbnail
පක්ෂ දෙක එකතු වෙනවට හිරුණිකා කැමති නෑ - උම්මත්තක සංවිධායකවරියක්
11:41
Video thumbnail
ගෙවල් ගිනි තියපු අයගේ ලැයිස්තුව අපි හෙළිකරන්නම්
12:57
Video thumbnail
ඇල්ටෝ එකක් ලක්ෂ 60යි - විට්ස් ගේන්නේ නෑ
09:04
Video thumbnail
ආණ්ඩුවේ නොහැකියාවට චන්දිම වීරක්කොඩි රිදෙන්නම දෙසයි.
03:59
Video thumbnail
වන්දි මුදල් ලබා ගැනීමේ අරමුණින් - ගෙවල් තමන් විසින්ම ගිනි තියා ගත්තද?
10:01
Video thumbnail
ප්‍රදීප් නිලංග දෑලගේ පැටිකිරිය එළියට - දළඳා මාලිගාවේ රත්තරං පිළිම 28ක් අතුරුදන් ?
04:38
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
27:01
Video thumbnail
අස්වැසුම ලාභීන්ට පෝලිමේ ඉන්න වෙනවා? මෙන්න අලුත්ම අනාවරණය
14:01
Video thumbnail
ගොවි බිමටම ගිහින් ගොවියන්ට කියලා දීපු පාඩම
05:44

?