Fly high Get bonus Aviator Phone

ආසියානු කුසලාන තරගාවලියේ පළමු ජය පාකිස්තානයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් නේපාල කණ්ඩායම එරෙහිව පැවැති පළමු තරගය ලකුණු 238ක විශිෂ්ට ජයක් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 342ක් රැස්කරගැනීමට සමත්විය.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් නායක බාබර් අසාම් පන්දු 131ක දී හයේ පහර 04ක් සහ හතරේ පහර 14ක් සමඟ ලකුණු 151ක් රැස්කළා. ඉෆ්තිකාර් අහමඩ් නොදැවී ලකුණු 109ක් රැස් කළා

නේපාල කණ්ඩායම පන්වාර 23යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 104ක් පමණි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රි ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර අද 3ට ආරම්භවිමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු හමුදාපති රටම කැළඹු සිද්ධියට අත මිට මොලවා සැරටම කියපු කතාව
08:22
Video thumbnail
රණවිරුවා කියන්න බැරි ආණ්ඩුව මේක අහන්නම ඕනේ කතාවක්
02:46
Video thumbnail
අපේ සැලැස්මට තමයි යුද්ධය ඉදිරියට යන්නේ - මෙන්න හිටපු යුධ හමුදාපති හෙළිකරන දේ
04:37
Video thumbnail
යුද ජය සමරන්න ඕනේ නෑ කියපු අයට හිටපු හමුදාපති හොඳවයින් අමතයි
02:56
Video thumbnail
PRAHARAYA | හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:11:50
Video thumbnail
දේශපාලඥයාගේ කැමැත්තමතයි හැමදේම වුණේ - මහේෂ් සේනානායක හෙළිකළ යුද්ධ මෙහෙයුම
03:36
Video thumbnail
මේක අපේ සිංහලයාගේ භූමිය - කස්සප හිමි අනුරට සැරට දෙසයි
07:03
Video thumbnail
ජනපතිත් Silent වෙන්නම විමල්ගෙන් සැර සද්දයක්
25:04
Video thumbnail
ජනාධිපතිතුමා ඔය කතාව කරන්න තිබුනේ ත්‍ර#තවාදීන් ඉදිරියේ
04:42
Video thumbnail
"අපි ආවා යුතුකම් ඉටු කරන්න"
02:32

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?