ආසියානු කුසලාන තරගාවලියෙන් දුෂ්මන්ත චමීර ඉවතට

ආසියානු කුසලානය සඳහා ඩුබායි බලා යාමට නම්කර සිටි 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පුහුණුවීම් අතරතුර ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඉවත්කර තිබෙනවා.

දුෂ්මන්ත වෙනුවට නුවන් තුෂාර සංචිතයට කැඳවීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.මේ සඳහා අනුමැතිය ලබා ගැනීමට ඔහුගේ නම ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කර ඇති බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?