ආවේ චෛත්‍ය වදින්න, දේශපාලනය කතා කරන්න නෙමේ – මෛත්‍රිපාල සිරිසේන

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (01) දින රුවන්වැලි සෑයට පැමිණ ආගමික වතාවත්වල නිරත වී තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා රුවන්වැලි මහා චෛත්‍ය වැඳ පුදාගෙන රුවන්වැලි මහා චෛත්‍ය රාමාවාසි නෙකුටුණු වැවේ ඥානරතන සහ කුඩා ගල වැවේ ඥාන විමල හිමියන් බැහැ දැක මහා සංඝරත්නයේ  ආශිර්වාද ලබාගත් පසු මාධ්‍යයට අදහස් පළ කළ සිටියා.

මෙහිදී එතුමන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලබා නොදුන් අතර පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව මේ වන විට එය අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු වී ඇති බැවින් ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ නොහැකි බව පවසා සිටියා.

ආගමික වතාවත් සඳහා පැමිණි බැවින් දේශපාලනිකව ප්‍රකාශයන් සිදු කිරීමට වෙනත් ස්ථානයක් තෝරාගත යුතු බැවින් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු  ලබා නොදී පිටත්ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
0
+1
0
+1
1
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?