ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශයට පත්කල ගැසට් නිවේදනය

අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය මගින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
2
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?