ආමි සම්පත්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රන්සෙම්බුවගේ චාමර සම්පත් නොහොත් “ආමි සම්පත්” යන අයගේ උපදෙස් පරිදි තිදෙනකුට වෙඩි තබා තුවාල සිදුකිරීමට අදාළව පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත 9mm වර්ගයේ ගිනිඅවියක්,ජීව පතරොම් එකොළහක්,හොරයින් මත්කුඩු ග්‍රෑම් 5යි මිලිගෑම් 11ක්, සහ යතුරුපැදියක් ද කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් අය අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?