ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ පාස්ටර් ජෙරම් රටින් පිටවෙයි

ආගමික සහජීවනය ට බාධා වන අන්දමේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා එල්ලවී ඇති දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නමැත්තා ඊයේ දින (2023-05-15) අළුයම සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
26
+1
12
+1
169
+1
11
+1
10
+1
21
+1
45
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?