ආනයනික ටයර් මිල 5%කින් පහළට

රුපියල ශක්තිමත් වෙමින් පැවතිය ද මේ අවස්ථාවේ ආනයනික ටයර් මිල අඩුකළ හැක්කේ සියයට 05ක පමණ ප්‍රතිශතයකින් බව ටයර් ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මීට හේතුව ලෙස එම සංගමය පවසන්නේ මීට පෙර ආනයනය කළ පැරණි තොග, වෙළඳුන් සතුව පැවතීම බවයි.

නව ටයර් තොග ලැබීමෙන් පසු ආනයනික ටයර් මිල 15%කින් පමණ මාස තුනක් ඇතුළත අඩු කිරීමේ හැකියාව පවතින බවයි ටයර් ආනයනකරුවන් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?