සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, දැනට ලියාපදිංචිව සිටින ආදේශක තැපැල් සහායකයින් 1000කගේ සේවය ස්ථීර කිරීමට රජයේ අනුමැතිය ලබා ඇති බවයි. ඊට අමතරව, අළුතෙන් තවත් ආදේශක සහායකයින් 1000ක් ලියාපදිංචි කර ගැනීමටද සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.
මෙම බඳවා ගැනීම් සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු ඉතා ඉක්මනින් සිදු කරන බව අමාත්‍යවරයා පැවසීය. එමඟින්, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවා කටයුතු පිළිබඳව හදිසි නිරීක්ෂණයක් සිදු කරන ලදී. නිරීක්ෂණයෙන් පසුව, එහි වත්මන් ක්‍රියාවලිය, ඉදිරි පියවර සහ පවතින ගැටළු පිළිබඳව නිලධාරීන් හා සේවක කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා වාරයක් පැවැත්විණි.
රාජ්‍ය සේවයේ සහ තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින පොදු අභියෝග වන සේවක හිඟය හා ප්‍රවාහන ගැටළු නිරාකරණය සඳහා දැනටමත් පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
වසර 200කට අධික ඉතිහාසයක් සහිත තැපැල් සේවය යටතේ, උප තැපැල් කාර්යාල දක්වා ආදායම් ඉලක්ක ලබා දීම, නව සේවා සංකල්ප හඳුන්වාදීම, නව තැපැල් කාර්යාල ආරම්භ කිරීම සහ පවතින සේවා යටිතල පහසුකම් නවීකරණය කිරීම වැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.
ආදේශක තැපැල් සහායකයන් දාහක් ස්ථිර කරයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
3
+1
+1
+1
+1
2
Subscribe
Login
0 Comments
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip





