Friday, December 6, 2024
Empty Ad
Empty Ad

ආණ්ඩු පක්ෂයේ වැඩිම බලය හිමි අපටයි.

ආණ්ඩු පක්ෂයේ වැඩිම බලයක් සහිත ප්‍රධාන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව එම පෙරමුණ පවසයි.

පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ අනිවාර්යෙන්ම ආණ්ඩුවේ අනුපාතය අනුව ලැබිය යුතු ඇමති ධුර සංඛ්‍යාව තම පක්ෂයට හිමි විය යුතු බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?