ආණ්ඩුව වෘත්තීය සමිතිවලට වැට බඳින්න අර අඳිනවා

ආණ්ඩුව වෘත්තීය සමිති මර්ධනය කිරීමටත්, වැඩවර්ජන වලට වැට බැදීමටත් අරඅඳින බව විපක්ෂ නායකතුමා පැවසීය.

ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය වහාම හකුලාගතයුතු බව විපක්ෂ නායකතුමා පැවසීය.

රටේ සම්පත් මහරෑ විකුණා දමන ආණ්ඩුව කම්කරුවන්ව මර්ධනය කිරීමට කටයුතු කරන බවත් කම්කරුවාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඒකාධිපති ආඥාදායක පාලනයට එරෙහිව සමගි ජනබලවේගය ජනතාවගේ පැත්තේ හිටගන්නා බවද විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේගයේ ජන හමුවක් අද (30) කැකිරාවේ දී පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම ජනහමුවට අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ නායකයින් දැන් යට ඇඳුම් පිටින් ඉන්නේ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50
Video thumbnail
ෆොන්සේකා සජිත්ගේ පලු අරී - පතාක යෝධයෝ හැමෝම දාලා ගියා
14:41
Video thumbnail
යාපනය ශික්ෂණ රෝහල බලන්න ආ ඇමති නලින්දට හැමෝගෙම ආදරේ හම්බුණ හැටි
01:29


?