ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසු වුණා.
කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර තුරයි ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ.
ඇය, මෙරට සිනමාවට අමිල මෙහෙවරක් ඉටු කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ආදරණීය බිරිඳ වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1