දෘශ්‍යාබාධිත සේවා පදනමේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ සහාය ඇතිව කොළඹ දිස්ත්‍රික්කය මූලික කරගත් දෘශ්‍යාබාධිත දෙමාපියන්ගේ දරුවන් 115 දෙනෙකුට නව වසරේ අධ්‍යාපන කටයුතු සඳහා අදාළ වන පාසල් උපකරණ කට්ටල බෙදා දීමේ උත්සවය පසුගියදා මත්තෙගොඩදී සිදුකෙරුණු අතර අමාත්‍යවරයා විසින් අදාළ දරුවන් වෙත අද අදාල පාසල් උපකරණ කට්ටල ලබා දෙන ආකාරය ඡායාරූපය දැක්වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2