අහංගමදී වෙඩි වැදුණු හෝටල් හිමිකරු මියයයි(ඡායාරූප)

මාතර අහංගම මිදිගම ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් තුවාල ලැබූ හෝටල් හිමිකරුවෙකු ඊයේ රාත්‍රී මියගොස් තිබෙනවා.

ඔහුට සන්නද්ධ පුද්ගලයෙකු විසින් වෙඩි තබා තිබූණේ ඊයේ සවස 06 15ට පමණ.

නදුන් චින්තක හෙවත් හරක් කටා නමැති අපරාධකරුගේ සමීපතයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

වෙඩි වැදී මියගියේ පසිඳු සඳරුවන් දොඩම්ගොඩගේ නැමති අයෙක්.

ඔහු ඉලක්ක කරගෙන 2021 වසරේදීත් මෙවැනිම වෙඩි තැබීමක් සිදුවූ අතර එයින් ඔහුගේ සහෝදරයෙකුට තුවාල සිදුවුණා.

IMG 20230329 WA0007
IMG 20230329 WA0019
IMG 20230329 WA0009
IMG 20230329 WA0010
IMG 20230329 WA0020
IMG 20230329 WA0021
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?