spot_imgspot_img

අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්න රාජ්‍ය බැංකු ඉදිරිපිට ප්‍රතිලාභින් දිගු පොලිම්වල

අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනිමට හැටන් සහ බගවන්තලාව ප්‍රදේශවල අස්වැසුම ප්‍රතිලාභින් (31) දින රාජ්‍ය බැංකු ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටින අයුරු දැක ගන්නට ලැබිණ.

අස්වැසුම ප්‍රතිලාභින්ට රාජ්‍ය බැංකු නිලධාරින් අනෙකුත් බැංකු ගණුදෙණුකරුවන්ට බාධාවක් නොවන සේ අස්වැසුම ප්‍රතිලාභින්ට හිමි මුදල් ලබා දිමට පියවර ගෙන තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?