වයස අවරුදු 15 ට වැඩි සියලු දෙනා ලියාපදිංචි කොට නව ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් වියනි ගුණතිලක පවසයි.යුනික් ඩිජිටල් අයි.ඩී ලෙස හඳුන්වන මෙම නව හැඳුනුම්පතට පුද්ගලයාගේ ජීවදත්ත තොරතුරුවලට අමතරව ඇඟිලි සළකුණු, රුධිර වර්ගය ඇතුළු ජීව විද්‍යාත්මක තොරතුරු ද ඇතුළත් වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
12
2
9
4
4