Fly high Get bonus Aviator Phone

අවම බස් ගාස්තුව රුපියල් 16 ක්..

අවම බස් ගාස්තුව රුපියල් 16 ක් දක්වා ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 02 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ. මේවනවිට අවම බස් ගාස්තුව වන්නේ රුපියල් 14 ක්. ඉන්ධන මිල ඉහළ නැංවීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් සිදුකරන බවත්, එම ගාස්තු පිළිබඳ අනිද්දා ප්‍රකාශයට පත් කරන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ඊයේ ප්‍රකාශ කර තිබුණා.

කෙසේවෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ ගණනය කිරීම්වලදී යෝජිත අවම බස් ගාස්තුවට වඩා සුළු ප්‍රමාණයක වැඩිවීමක් සිදු කිරීමට නියමිතව තිබූ බවයි.මේ අතර “ටච් ඇන්ඩ් ගෝ” කාඩ්පත් ක්‍රමවේදය ලබන බදාදා මෙරට බස් මගීන්ට හඳුන්වාදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එම කාඩ්පත් හරහා ගෙවීම් සිදු කළ හැකි අතර බස්රථ ධාවනය වන්නේ බස්රථ රිය සහායක නොමැතිවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීචර් අම්මාගෙ කෙරුම්කාරම්වකට ලක් වූ තරුණයාට ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග
01:48
Video thumbnail
සියලුම ජනමාධ්‍යවේදීන්ට ආසිරි පතා කිරිවෙහෙර හීදී පැවැත්වූ විශේෂ පූජාව
01:11
Video thumbnail
හල්ලොලුවට වෙ# තැබීම කුමන්ත්‍රණයක් ? - අජිත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
32:55
Video thumbnail
හර්ෂණ ලෙසටම ආණ්ඩුවට දෙසයි
08:07
Video thumbnail
ජාතික රණවිරු සැමරුමට එන්නෑ කියූ ජනපති, එන්න තීරණය කරයි
02:29
Video thumbnail
කොටහේන වෙ#ඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් මාට්ටු
01:21
Video thumbnail
සෙල්ලම් බඩු ආනයනය රටට අත්‍යාවශ්‍ය නෑ
05:31
Video thumbnail
ෆන් එක ඔයාලා ගන්න හැබැයි පරිස්සමින්
01:08
Video thumbnail
මෙරට අලි - ඇතුන් ඝා#නය කිරීමට එරෙහිව මහජන පෙත්සමක්
02:33
Video thumbnail
‍රංජිත් මද්දුමබණ්ඩාරට යකා ආවේශ වෙයි - ඇයි අපේ සාකච්ඡා කඩාකප්පල් කරන්නද හදන්නේ
01:43

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?