Fly high Get bonus Aviator Phone

අලි කරදරේ – මහ රෑ හරි ජරමරේ

එප්පාවල නල්ලමුදාව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටුණු බවට සැක කරන වනඅලියකු මහත් පරිශ්‍රමයක් යොදා ඊයේ (17) පස්වරුවේ දිනකට පසුව තලාව වනජීවී කාර්යාල නිලධාරීන් විසින් ගොඩට ගෙන නල්ලමුදාව රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කෙරුණා.

අප වාර්තාකරු පැවසුවේ, නල්ලමුදාව – කොලොන්ගස් හන්දිය ප්‍රදේශයේ රජයේ රක්ෂිතය තුළ හේන් වගා කටයුතු සදහා ගොවීන් විසින් කපා තිබූ අනාරක්ෂිත වගා ළිඳකට මෙම අලියා ඇද වැටී සිටිනයුරු ගොපල්ලෙකු දැක දැනුම්දී ඇති බවයි.

වනඅලියා වගා ළිඳෙන් ගොඩ ඒමට මහත් පරිශ්‍රමයක් දරමින් සිට් අතර වගා ළිඳෙහි පවතින උස හේතුවෙන් ගොඩඒමට නොහැකිව සිටි බවයි වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව බැකෝ යන්ත්‍රයක් මගින් අලියා ගොඩට ගැනීමේ මෙහෙයුම ආරම්භ කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?