Fly high Get bonus Aviator Phone

අරිවියල්නගර් දුම්රිය හරස් මාර්ගයේ අනතුරක්(ඡායාරූප)

යාපනයේ සිට වව්නියාව දක්වා ධාවනය වූ දුම්රියක බස් රථයක් ගැටීමෙන් තුන් දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අරිවියල්නගර් දුම්රිය හරස් මාර්ගයේදී අද උදෑසන 08.15 ට පමණ බස් රථය දුම්රිය ගැටී ඇති අතර, විසිවී ගිය බස් රථය අසල තිබූ මෝටර් රථයකද ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරෙන් බස් රථයේ සිටි දෙදෙනෙක් හා මෝටර් රථයේ රියදුරා තුවාල ලබා තිබෙනවා.

අරිවියල්නගර් දුම්රිය හරස් මාර්ගය හරහා ආරක්‍ෂිත ගේට්ටුවක් නොමැති අතර බස් රථය සිසුන් රැගෙන යාපනය විශ්ව විද්‍යාලයට ගොස් ආපසු එමින් තිබියදී මේ අනතුරට මුහුණ පා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?