අරන්තලාව භික්ෂු ඝාතනයට අදට වසර 34 යි

අරන්තලාව භික්ෂු ඝාතනය සිදුවී අදට වසර 34 ක් ගතවනවා.

1987 වර්ෂයේ ජුනි මස 02 වැනිදා අරන්තලාව ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් ස්වාමීන් වහන්සේ ඇතුලු 34 දෙනෙකු ඝාතනයට ලක්වූ අතර, භික්ෂූන් වහන්සේලා 12 නමක් එහිදී දිවි ගලවා ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?