“අයවැය විවාදයෙන් පසුව කංසා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා”-දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

අයවැය විවාදයෙන් පසු කංසා අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට අවශ්‍ය නීති ඇතුළත් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.

මෙම කර්මාන්තය සඳහා ආයෝජනය කරන පුද්ගලයින්ගෙන් විශාල තැම්පත් මුදලක් ලබාගැනීමට බලාපොරොත්තුවන බවත් ඔහු සඳහන් කළා.

මෙමඟින සමාජයට හානිදායක වන ආකාරයට යම් දෙයක් සිදුකලහොත් ආයෝජකයින් විසින් තැම්පත් කරන විශාල මුදල අහිමිවන ආකාරයට නීති සකස් කරන බවත් මෙම කර්මාන්තය තුළින් ඩොලර් බිලියන 3ක ආදායමක් ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?